gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙවර උසස් පෙළ සියලු සිසුන්ට අද විශේෂ දිනයක්... කාල සටහනත් නිකුත් කරයි

මෙම වසරට අදාළ උසස් පෙළ විභාගයේ කාලසටහන අද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ, විභාගය සඳහා තුන් ලක්ෂ 42,883 දෙනෙකු මේ වනවිට අයදුම් කර ඇති බවයි.

මෙවර උසස් පෙළ විභාගය ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නිමිත අතර, එහි කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතව ඇත.

මේ අතර, විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, උසස් පෙළ විභාගයට අලුතින් අයදුම් කරන විභාග අපේක්ෂකයන් සදහා අද සිට දින 4 ක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර එය ලබන 10 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka