gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට බත් සහ කොත්තු මිල ඉහළට – මිල ගණන් දැනුම් දෙයි

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ආහාරපාන වර්ග කිහිපයක මිල ගණන් දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, සාමාන්‍ය තේ එකක් රුපියල් 10කින්, කොත්තුවක් රුපියල් 20කින් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යන බවයි එම සංගමය පවසා සිටියේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka