gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“සර් මාව බය කළා, එයා ඇහුවා එයාගේ හොර ගෑනි වෙන්න බැරිද කියලා..?” – වොෂ් රූම් එකේ කැමරා හයිකරලා කෙල්ලො බයකරන ටියුෂන් ගුරාගේ පැටිකිරිය මෙන්න

සර් ලස්සනයි.. ඒ නිසාමයි ළමයි එනවත් වැඩී..මම දැනුවත්ම එක ළමෙක්ව තියන් ඉන්නවා ළඟ.. ඒකි හරියට ගෑනි වගේ..සර්ට වඩා ගොඩක් බාලයි..පන්තියේ ඉන්නෙ නම් ධර්මෙන්.. සිල් ගත්තා වගේ තමා..කට ඇරියොත් බණ දහම්.. කරන වැඩ තමා අවුල..මට මේක කොහොම හරි දාලා දෙන්න..ඔය මූසලයාට හොඳ පාඩමක් උගන්නනයි මට වුවමනා.. මේ කතාව කියන්න කලිනුත් ඒ කෙල්ල ඒක ගැළපුවේ අමාරුවෙන්.

මිනිහෙකුට එච්චරම පිළිකුල් වෙන්න පුළුවන් ද හිතෙන තරමේ පිලිකුල් සහගත කතාවක් ඒක…

දෙමව්පියෝ විශ්වාස කරලා ටියුෂන් යවනකොට, ලෝකෙට ම ඇහෙන්න බණ කියන ගුරුවරයෙකුගේ නොහොබිනා වැඩක්.

කැමරාව ඉදිරියේ රංගනයන් කරන, පිටුපස වනචරකම් කරන කෙල්ලන්ගේ බාසාවෙන් කිව්වොත් අසහානකාරයෙක්.

“මම වොෂ් රූම් එකේ ඉද්දි තමයි අමුත්තක් දැණුනේ. ඒක ටිකක් සැකයි වගේ නිසා කිට්ටු කරලා බැලුවා. බ්ලොක් ගල් දෙකකට මැදි කරලා මොබයිල් එකක් තියලා තිබ්බා. ඒ වෙනකොටත් ඒකේ රෙකෝඩින් ගොඩක් ගිහින්. ඒ කියන්නෙ මම වගේම තවත් කෙල්ලන්ගේ ඒවා ඒකේ තිබ්බා. මම එහෙම්ම දුවන් ගියේ සර් ගාවට.. හැබැයි සර් ගාවට ගිය එකමයි මම කරපු වරද… මම හිතුවේ සර් හොඳ කෙනෙක් කියලා. මේක වෙන කාගෙ හරි වැඩක් වෙන්නැති කියලා. සර් කිව්වා මේක කාටවත් කියන්න එපා ආෆ්ට ක්ලාස් එයාව මීට් වෙන්න කියලා..”

“ඒ විදිහට සර් මාව ටීචර්ස්ලා ඉන්න තැනට ගෙන්නගත්තා. ඒ වෙලාවේ කවුරුත් එතන හිටියේ නෑ. සර් කිව්වා මේ සිද්ධිය කාටවත් කියන්න එපා කියලා. පස්සෙ එයා වැන්ඳේ නැති එක විතරයි. එයාගේ නම කැතවෙයි, අවුලක් වෙයි කියලා. අනික ඒක එයා කරපු දෙයක් නෙවෙයි. ඉක්මණින් කරපු කෙනා හොයාගමු කියලත් කිව්වා. පස්සෙ සර් දෙතුන් පාරක්ම ආයෙ ආයෙම මාව ගෙන්න ගත්තා. අන්තිමට මගේ නොම්බර එක ඉල්ලගත්තා. පස්සෙ තමයි එයා එන්න හදන පොට මට තේරුණේ…”

“එයාට මාව වුවමනයි කිව්වා. මා එක්ක ඉන්න ආසයි කිව්වා. ක්ලාස් එකේ ලස්සනම කෙල්ල මමලූ. මම එක පයින්ම බෑ කිව්වා. පස්සෙ එයා මට තර්ජනය කළා. එයාට හොර වයිෆ් වෙන්න.. සලකන්නම් කිව්වා. මට කිසි දේකින් අඩුවක් කරන් නෑ කිව්වා. මම බයවුණා හොඳටෝම.. අන්තිමට තමා මම තීරණය කළේ මේක අම්මලාට කියන්න..”

“අම්මලා මේ ගැන පොලිසියට පැමිණිලි කළා මා එක්ක ගිහින්. ඒත් සර් පොලිසියේ අයත් එක්ක හාදවෙලා මේපැමිණිල්ල යට ගැහුවා. එයාගේ චරිතේ ඝාතනය කරන්න මායි අම්මලයි වෙන ටියුෂන් සර් කෙනෙක්ගේ කන්ට්‍රැක් එක්ක මෙහෙයවනවා කියලා කිව්වා. ඇත්තටම ඒ වෙලාවේ මට මේ දේ ඔප්පු කරන්න සාක්ෂිත් නෑ. ඉතින් අම්මාට තවත් මේකට බර දෙන්න අමාරුයි කිව්වා. අපි පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තා..”

“අදටත් ඒ සර් ටියුෂන් කරනවා. ගොඩක් කොල්ලො කෙල්ලො දෙවියෝ වගේ සළකන්නේ. පව් ඉතින්.. අපිනේ දන්නෙ පැටිකිරිය…”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka