gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'එකෙක් තනිකරගෙන ගහන්නෙ මොන පො--- යකෝ! තොපි පිරිමිද? පිස්තෝලේ ගහගනින් පු-- පාට් දාන්නෙපා!': බුකිය කැළඹූ 'ශේන් සිංග්ගේ' වීඩියෝවේ කවුරුත් නොදන්න ඇත්ත මෙන්න!

'සංවේදනා', 'ආදරේ වේදනා'....... වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ 'ශේන් සිංග්' කියන්නෙ ප්‍රසංග වේදිකාව ඇතුළේ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක්.

ශේන් මෑතක දී ඔහුගේ නවතම සංගීත කණ්ඩායම 'ලයිව් වන්' සමඟින් වෙනස්ම විදිහේ 'අත්හදා' බැලීම් කිහිපයකුත් කරන්න පටන් අරන් තිබුණා.

කොහොම වුණත් 'ශේන්' කියන්නෙ 'අසාධාරණය' ඉස්සරහා බය බිරාන්ත නොවී කතා කරන චරිතයක්.

මීට ඉහත, තමන්ගේ ගීතයක්, තමන්ගේ අනුදැනුමකින් තොරව රූපවාහිනි නාලිකාවක් මඟින් 'උඩුගත කිරීමට' විරුද්ධවත් ඔහු හඬ නැඟුවා. (කොපි රයිට් ගැන කතාබහක් ඇතිවුණේ ඒකෙන්...)

කොහොම වුණත් කතාව ඒක නෙවෙයි. ශේන්ගේ එක්තරා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය කළඹමින් හුවමාරු වෙන්න පටන් අරන් තියනවා.

වීඩියෝවේ දැක්වෙන්නෙ ඔහු ප්‍රසංග 'සංවිධායකවරුන්' කිහිප දෙනෙකුට බැන වදින ආකාරය.

'ඒවා කොලිටි... මනුස්සකම ඉගෙන ගනින්, මනුස්සකම.. උඹලා ළඟ මනුස්සකම නෑ... සල්ලි විතරයි... ලොක්කට එන්න කියපන්... පිස්තෝල දාගෙන අනිත් උන්ට දාන පාට් මට නම් දාගෙන එන්න එපා. ඒ පාට් වලට නම් බය නෑ.. කොලිටියක් තියාගනින් මනුස්සයෙක් විදිහට...'

හැමෝටම මියුසික් දෙන්න හදන, ස්ටේජ් එකට මියුසික් සප්ලයි කරන්න වැඩ කරන කොල්ලො සෙට් එක වෙනුවෙන් තමයි 'ශේන්' මේ විදිහට කතා කරන්නෙ.

කොහොම වුණත් ශේන්ගේ මේ 'ක්‍රියාවට' ප්‍රශංසා කරමින් බොහෝ දෙනෙක් අදහස් පළ කර තිබුණා.

'පොඩි මිනිහෙක්' වෙනුවෙන් කතා කරපු 'ලොකු මිනිහෙක්' විදිහට ශේන් සින් ව 'ඔසවා තබන්න' බොහෝමයක් 'බුකීවාසින්' කටයුතු කර තිබුණා.

'එකෙක් තනි කරගෙන ගහන්නෙ මොන පො--- යකෝ... තොපි පිරිමිද? අල්ලන්න එපා.... කතා කරන්න දීපන්... මල්ලි... ඇයි ග්‍රවුන්ඩ් එකේ එවුන්ට ගහන්නෙ.. අපි ප්‍රශ්නෙ විසඳලානේ ගියේ.'

'මේ අහපන්... කොල්ලො මහන්සි වුණා.. පාන්දර හතර හමාරට ගියේ. තේ එකක්වත් දුන්නද උන්ට. උන්ට මම අතින් කන්න බොන්න දුන්නෙ... එහෙම උන්ට අපි යන එනකන් ඉඳලා ගහන්න තොපි චණ්ඩිද? උඹලාගේ කුහකකම විතරයි...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka