gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිනිස්සුන්ට කන්න දෙන්න හැදූ කෝටියක කුණු වෙච්ච ටින් මාළු විනාශ කරයි

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

එම අධිකාරියට ලද තොරතුරක් මත පන්නල – ගලයාය ප්‍රදේශයේ මහා පරිමාණයේ තොග ගබඩාවක තිබී මෙම ආනයනික ටින් මාළු තොගය සොයාගත් බවත් එහි ආනයනික ටින් මාළු ඇසරුම් 16,150 ක් තිබූ බවත් වර්ග කටයුතු අධිකාරිය සඳහන් කළේය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka