gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඒකි නිළියක් කරනවා කිව්වා තමා.. හැබැයි ඒකි කිව්වා වගේ අසහනයෙන් ඉන්න ජරා සතෙක් නෙවෙයි මම” – මොඩ්ලින් කරපු තරුණියගේ චෝදනාවලට ජනප්‍රිය නළුවා සැරටම උත්තර දෙයි

“ජනප්‍රිය නළුවෙක් කෙල්ලො රවට්ටගන්නවලූ…රඟපාන්න චාන්ස් එක දෙනවා කියලලු දැලේ දාගන්නේ..හැබැයි දෙන චාන්ස් එකක් නෑ.. ඌ අසහානකාරයෙක්..ඒකාට තියෙන්නෙ ජරා ආසාවල්.. ඒවා මේ විදිහට කියන්නත් බෑ..මාව මැරි කරනවමයි කිව්වා.. කොහෙද ඒවාත් බොරු..”

මම මේ කතාව ලිව්වේ දැනට මාස කීපයකට කලින්. පත්තර පිටු ලියන ජනප්‍රිය මහත්තයෙක් මාර්ගයෙන් ආපු ‘මොඩ්ලින් තරුණියක්’ මේ කතාව මට කියනවා.

ඒ කතාවේ උණුසුම එන්න එන්නම වැඩි වෙද්දි ‘මේ කතාව මට නේද දැම්මේ.. මං ගැන නේද කියන්නෙ’ කියලා අයිතිවාසිකම් කියපු ජනප්‍රිය නළුවෙක් දිගින් දිගට වද දෙන්න ගත්තා.

“මම දන් නෑ… ඒ ඔයාද ?”

“නැත්තම් මම තමයි.. මම දන්නවා ඕක කිව්ව ගෑනි…. මෙච්චරයි මටත් චාන්ස් එකක් ඕනි ඔය ගෑනිගේ පැටිකිරිය කියන්න. ඔයාලා නිකන් මම සතෙක් ගානට දාලානේ ඒක ලියලා තියෙන්නෙ. ඕකි කියනවා වගේ මට ඇති අසහනයක් නෑ. මම ඕකිව අහුවුණොත් බලාගන්නම්… ඕකුන්ට තැනක් නැතුව ඉද්දි මම යි ගෙනත් දැම්මේ..”

“හරි දැන් කියන්නකෝ ඔයාගේ කතාව..”

“හැබැයි මෙහෙමයි කතාව අකුරක් නෑර දාන්න ඕනි..”

“දාන්නම් හැබැයි නමක් ගමක් දාන්නෙ නෑ. මොකද ඔයාගේ නමත් අපි දැම්මේ නෑනේ..”

“නම නැතුවට දැන් ෆීල්ඩ් එකේ උන් දන්නවා..”

“ඒක මගේ වරදක් නෙවෙයි..”

විනාඩි ගාණකට පස්සෙ සන්සුන් වෙච්ච මනුස්සයා කතාව පටන් ගත්තා.

“මට ඔය කෙල්ලව හම්බුණේ අහම්බෙන්. එයාමයි මගේ නොම්බරේ හොයාගෙන කතා කළේ. පස්සෙ එයා මෙහේ ආවා. ඇවිත් අනෙක්ස් එහේක නැවතුණා. අනික ඕකිට මම වියදම් කළේ නෑ පට්ටපල් බොරු කියන්නෙ. ඕකිට තව මිනිස්සු හිටියා. මන්ත්‍රී කෙනෙක් පවා ඔය ඇනෙක්ස් එකට ඇවිත් ගියා. දන්නෝ දනිති ඉතින්… පස්සෙ ඕකි ට විසේ ගැහුවා. ඉක්මනට නි‍ළියක් වෙන්න ඕනි වුණා. මගේ එක්ක හිතවත් වෙන කෙල්ලෙක් ට එක දිගට චාන්ස් ආවා. ඒ ඇත්තටම ඒ කෙල්ල දක්ෂ නිසා. මෙයාට එහෙම උනන්දුවක් තිබුණේ නෑ. මේකි හිතුවේ ඔය ඩිරෙක්ටර් කෙනෙක් එක්ක සෙට් වුණාම කැමති දේ දුන්නම නිළියක් වෙන්න පුළුවන් කියලා..”

“ඒවා හඳේ තමා ඉතින්.. මම මේකිට කසාද පොරොන්දු දුන් නෑ. මේකිමයි එහෙම ආරංචියක් යැව්වේ. කොටින්ම මා එක්ක ගත්ත ෆොටෝ දාලා ෆේස්බුක් එකේ වන කරලා. ඉතින් දකින මිනිස්සු මොනාද නොහිතන්නේ..? මට එච්චර අමාරුවක් නෑ මේ වගේ ගෑනියෙක් ව බැඳගෙන වටේටම ඒකිව තෑගි දෙන්න. මොන හිරිකිත වැඩක් ද ඒක…? ඒ නිසා ඔය කතාව සම්පූර්ණයෙන්ම වැරදී… මම එහෙම එකෙක් නෙවෙයි. අඩුම මම ඔය කෙල්ල එක්ක කොහෙවත් රවුම් ගැහුවේ නෑ… පොරොන්දු දුන්නෙත් නෑ..”

“අනිත් මිනිස්සු වගේම මාත් ඇවිත් ගියා විතරයි. ඔය ගොඩක් ගෑනු දස්සයි පිරිමියාට වරද පටලවලා නිර්දේශී වෙලා පත්තිනි අම්මගේ චරිතේ කරන්න. මේකිත් වෙනසක් නෑ. කරන්න ඕනි තුප්පැහි වැඩ කරලා ගණිකාවක් කියලා ලේබල් එකත් අලවන් ෆීල්ඩ් එකෙන් කොන් වෙලා ගියේ. දන්න කෙනෙක් ඕකිව කිසිම දේකට ගන් නෑ. ඒ තරම් ඕකි අවුල් ජාලයක්…”

“පුළුවන් නම් මේක දාන්ඩ ! හැබැයි වචනයක්වත් අඩු කරන්න බෑ… තව කියවගෙන ආවොත් මම එයාගේ පැටිකිරියම එළියට දානවා..”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka