gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම කර්මය විශ්වාස කරනවා හරියට. මට ... ඔක්කොටම කෙල වුණා එකට ඉඳලා .... එපා" මාතර 3 සිස්ටර්ස්ලට පියුමි කිව්ව සැර කතාව

කර්මය විශ්වාස කරනවා හරියට..මට ... ඔක්කොටම කෙල වුණා" මෙහෙම කියන්නේ පියුමි හංසමාලි.

එක පාරටම පියුමිට කේන්ති ගිහින් මොකද?

මේකට හේතුව විදිහට නම් කියලා තියෙන්නේ පියුමි කොරෝනා දවස්වල  නිරෝධායනයට යද්දි එයාට කතා හදලා හිනා වුණා කියලා.

මේ වෙද්දි එයාට කට කතා හදපු ඒ අයට දඬුවම් ලැබිලලු.

මේ ගැන කියලා එයා ෆේස්බුක් සටහනකුත් තබලා තිබුනා.

පියුමි කොහොමත් මේ දිනවල එයාට පුළුවන් විදිහට  අසරණ ඉන්න මිනිස්සුන්ට උදව් කරනවා.

ඇය කියන්නේ නම් මැරෙනකොට අරන් යන්න තියෙන්නෙ කරපු පිං කියලයි.

ඉතින් මෙහෙම කියපු පියුමිට එක පාරටම මොකද වුණේ කියලා බලන්නකෝ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka