gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම් සුව විදි ගාල්ලේ පෙම්වතාගේ ඉහමොළ රත් වුන හැටි!

ගාල්ල, මහමෝදර වෙරළතිරයේ පෙම්වතිය සමග පෙම්සුව විදිමින් සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය ඊයේ දහවල් කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

20 හැවිරිදිවියේ පසුවන පෙම්වතා ගාල්ල මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු ඊයේ දහවල් තම සහෝදරයාට අයත් යතුරුපැදියෙන් පෙම්වතිය සමග ගාල්ල මහමෝදර මුහුදුතිරය අසලට පැමිණ ඇත.

යතුරුපැදියේ හැඩලයද ලොක් කර එහි නතරකොට පෙම්වතිය සමග වෙරළ තිරයේ ඇවිදිමට ගොස් ඇත.

පස්වරු 1.00ට පමණ යතුරුපැදිය තිබු ස්ථානයට පැමිණ පරික්ෂාකිරිමේ දි යතුරුපැදිය එහි තිබි නැත.

2019 වර්ෂයේ දි අලුතින්ම මිලදිගෙන ඇති මෙම යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ 06ක් පමණ වන බව පෙම්වතා ගාල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වෙනවා.

මෙම සොරකම පිළිබද ගාල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් පරික්ෂණ පවත්වනු ලබනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka