gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් ඇන්තනීගේ මැෂිම ගලවයිද? වෛද්‍යවරුන්‌ තීරණයක් ගන්න සැරසෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ රඳවා ගනිමින් ප්‍රතිකාර ලබා දෙන්නේද? නැතහොත් ඔහුගේ නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් ලබන සතියේ තීරණයක් ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

කොළඹ ජාතික රෝහලේ බලධාරීන්ගේ සහ ජැක්සන් ඇන්තනී මහතාට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන්‌ගේ සභාගීත්වයෙන් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මේ වනවිට දින 500ක් ද ඉක්මවා ගොස් තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka