gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමහර ඡායාරූප තියෙනවා ඒවා දකිනකොට දැනෙන හැඟීම මොන තරම්ද කියලා හිතාගන්න බැහැ (PHOTOS)

සමහර ඡායාරූප තියෙනවා ඒවා දැක්කම හරි සිරියාවන්ත බවක් දැනෙනවා.

ඒ වගේම තමයි ඒවායෙහි තේමාවත් ඉතාමත් සුන්දරයි.

මේ ඡායාරූප ටික දකින ඔබටත් එය මනාව වැටහේවී.

ඕනෑම තරුණියක් විවාහයෙන් පසු බලාපොරොත්තුවන එකම දේ මව් පදවිය.

මොකද මේ ලොව ආදරණීයම පදවිය "අම්මා"යි.

එය තේමාවක් වූ මේ ෆොටෝ ශූට් එකට ලැබිලා තිබුනේ ඉතාමත් ආදරණීය ප්‍රතිචාර.

ඒ වගේම මෙහි ඡායාරූප ශිල්පියාගේ රිද්මය ගැනත් ඉතාමත් ඉහල ප්‍රතිචාර ලැබිලා තිබුනා.

මේ ඡායාරූප ශිල්පියා තමයි ඉසුරු ගමගේ කියන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka