gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'අද ලංකාව පැරදුනොත් නම් ඇත්තටම හෙලුවෙන් live එකක් එනවා එනවා එනවාමයි!': මැච් එක අස්සෙ ඔට්ටු දාපු අය 'පොරොන්දු' ඉෂ්ඨ සිද්ධ කරපු හැටි!

 
ආසියානු කුසලානයේ 'දැවැන්ත පරාජයකින්' පස්සෙ බුකියේ ඇතිවුණු 'උණුසුම' මේ මොහොත වෙනකන් හෝ යන්තමින්වත් අඩු වී නැහැ. (ඒ කියන්නෙ 'පරාජය' ගැන හැමෝටම තමන්ගෙම කියන 'අනුමාන කිරීමක්' තියනවා.....)

'තරග ආරම්භ'යට කලින් 'ආසියානු කුසලානය' ගැන දැවැන්ත බලාපොරොත්තුවක් ලාංකීය 'ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට' නොතිබුණා නොවෙයි.

ඒ නිසාම 'ප්‍රේමදාස' ක්‍රීඩාංගණයට බොහෝ ප්‍රේක්ෂකයින් එකතු වෙලා. (ඒ 'සිංහයින්' වෙනුවෙන් ඔල්වරසන් දෙන්න...)

ඒ අතරතුර දී 'තරග ජයග්‍රහණය' ගැන විවිධ ආකාරයේ 'ඔට්ටු තැබීම්' එහෙමත් සිදු වෙලා තිබුණා.



එක් තරුණියක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීමක් කර තිබුණේ 'ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවහොත්' නිරුවතින් 'සජීවි' වීඩියෝවක් පළ කරන බවයි.

'අද ලංකාව පැරදුනොත් නම් ඇත්තටම හෙලුවෙන් live එකක් එනවා එනවා එනවාමයි'


තරග උණුසුම අතරතුර දීත් (කොටින්ම කඩුලු එකින් එක දැවී යනකොටත්..) ඈ විසින් පළ කෙරූ මේ 'පෝස්ටුව' බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යයේ බෙදා හදාගෙන තිබුණා. (ඒ කියන්නෙ ඔවුන් ඇය පොරොන්දු ඉටු කරනු ඇති බවට අනුමාන කිරීමක් කළා...)

හැබැයි, ඇය ඒ 'පොරොන්දුව' කඩ කරනවා.

'විහිලුවක් අනේ කරේ' (මේ තියෙන්නෙ ඇගේ අවසාන ෆේස්බුක් සටහන..)



මේ අතර, ඊයේ දින පැවැත්වුණු තරගය අතරතුර තවත් 'හුරුපුරුදු' මුහුණක් බොහෝ දෙනෙකුගේ ඇහැ ගැටී තිබුණා.

ඒ 'කෞෂි පෙරේරා'....

කෞෂි කියන්නෙ 'සමාජ මාධ්‍ය' ඔස්සෙ කාලයක් කතාබහට ලක්වුණු 'නිරූපණ' ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පිනියක්.

ඇයත් ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කිරීමක් කර තිබුණා.



'අද අපි දින්නොත් ඊළඟ මාසේ මැරි කරනවා...'

ඇගේ මේ 'ඉන්ස්ටග්රෑම්' ස්ටෝරි එක, ඇයට සමීප මිත්‍රයන් විසින් බෙදා හදාගෙන තිබුණා. (ඇය ඇගේ 'ඔට්ටු තැබීම' අනුව පොරොන්දු ඉටු කරාවීද කියන එක නම් බලන් ඉන්නම වෙනවා....)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka