gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“තාත්තා ඒ සේරම දන්නවා. එයා තමයි මාව එක්කන් යන්න එන්නේ.. ” – කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් කියන කතාව

මගේ නම සරෝ…. ඒක ඇත්ත නම නෙවෙයි.. මම පෝසත් කෙල්ලෙක්.. අපේ භාෂාවෙන් කිව්වොත් පොෂ් කෙල්ලෙක්..
පොඩි කාලේ ඉඳන්ම ගෙදර තිබ්බෙත් එහෙම පරිසරයක්…

තාත්තා බිස්නස්මන් කෙනෙක්..

…………. කියන කම්පැනි එකේ අයිතිකාරයා.. බ්‍රාන්ච් කිහිපයක්ම තියෙනවා..හැබැයි කොළඹ අවට විතරයි…

තාත්තායි අම්මයිත් සාම්ප්‍රදායික අය නෙවෙයි. එයාලාත් කනවා බොනවා… කොටින්ම අපේ ගෙදර වෙනම තැනක් තිබ්බා බොන්න.. ඒ තැන තමයි තාත්තායි අම්මයි සෙට් වෙන්නෙ…

තාත්තාට ටිකක් සෙක්ස්වලට බෝරිං.. අම්මා එහෙම නෑ.. දන්නවද?

අපේ අම්මට අංකල් කෙනෙක් එක්ක අනියම් හුටපටයක් තිබ්බා. ඒකට තාත්තාත් සපෝට් කළාලූ.. ඒ අංකල් මෙහේත් ඇවිත් යනවා ඉදලා හිටලා..

ඒ අය අතරේ වෙන දේවල් මම හොයන්නෙ නෑ බලන්නේ නෑ.. හැබැයි මම බබෙක් නෙවෙයිනේ… ඉතින් මට තේරෙනවා..

මට ගොඩක් හිටියේ පිරිමි යාලුවෝ. උනුත් බීමට ඇබ්බැහි වෙච්ච අය.. ගොඩක් උන් ඩ්‍රග්ස් එහෙමත් ගේනවා.තාත්තාත් ඕවා දන්නවා.. තාත්තාත් ඉදලා හිටලා ඩ්‍රග්ස් යූස් කරනවා.

සමහර වෙලාවට තාත්තා මගේ යාලුවොත් එක්ක මට වඩා ෆිට්..මම ක්ලබ් ගිහින් වෙරි වුණාම තාත්තා එනවා එක්කන් යනවා…ඒවා සාමාන්‍ය දේවල් ඉතින්…

මම මුලින්ම සෙක්ස් කරද්දි මට අවුරුදු 15යි.. දැන් නම් නෝමල්…සාමාන්‍ය දෙයක්… සමහර වෙලාවට අපේ ගෙදරදීම එන කොල්ලො එක්ක මම සීමාව ඉක්මවලා හැසිරෙනවා.. තාත්තා ඕවා දන්නවා හැබැයි අඟවන් නෑ…

එයා කවදාවත් මට එපා කියලවත් කරපන් කියලවත් නෑ.. එයා මට ඕන තරම් වියදම් කරන්න ලෑස්තියි…

මම හිතුවෙත් ආතල් ම ජීවිතේ ඒක කියලා.. ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා මම අමාරුවේ වැටෙනකන්ම එහෙමයි හිතුවේ.
අන්තිමට මට අයිස් නැතුව බැරිවුණා… සමහර දවස්වල මම දන්නෙත් නැතුව මගේම පිරිමි යාලුවෝ මාව රේප් කරලා තිබුණා.
මගේ නෙකඩ් ෆොටෝස් වීඩියෝ අරන් තිබුණා.

පස්සෙ මාව පුනරුත්තාපනයට දැම්මා. මේක මහා අපා දුකක්… මට රිකවර් වෙන්න අවුරුදු දෙක තුනක්ම ගියා..
තාත්තා නම් අදටත් ආදරේ වෙනසක් නෑ.

ඒත් මට දුක තාත්තා මට බනින්නෙවත් නැති එක. එයා එක කනේ පාරක් ගැහුවා නම් මේ හැමදේම වෙනස් වෙන්න තිබ්බා..

සල්ලි තියෙනවා නම් සතුට උපරිමයි කියන්නෙ පට්ටපල් බොරුවක්…
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka