gossip lanka

දේශපාලකයන්ට වැඳවැටෙන්නෙ නැතුව, ගමට යන පාර තමන්ම හදාගත්ත හෙම්මාතගම මිනිස්සු! (VIDEO)

වසර ගණනාවක් තිස්සේ දේශපාලකයන් විසින් අලුත්වැඩියා කර දීම මඟහැර තිබූ හෙම්මාතගම ප්‍රදේශයේ දුෂ්කර මාර්ගයක් ගම්වාසීන් එක්ව පිළිසකර කර තිබුණේ මේ ආකාරයටයි.
gossip lanka