gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙනදා මං ආපු ගමන් සෙක්ස් කරන්න ඕනි... ඒකි ඒකට ලෑස්තිවෙලාම ඉන්නෙ....බිරිඳව අවසන් ගමන් යැවූ සැමියෙකුගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය

හිරගේ යකඩ කූරු අතර හිරවෙච්ච එකම එකෙක් ඒ..

ජීවිතේ මුල ඉඳන්ම කියවන්න ගන්න මේ මනුස්සයා මට මුණ ගැහුනේ අහම්බෙන්.

ඔහු කරපු බරපතල වරද මම ඔබට කියන්න යන්නෙ නෑ. ඊට වඩා ලේසියි. ඔබ ඒ කතාව ඔහුගේ හඬින් ම අහන එක.

ඒක ඇත්ත වශයෙන්ම කම්පන සහගතයි.

“සර් මම මගේ ගෑනිව බැන්ඳේ ලව් කරලා. අවුරුදු තුනක් අපි ආදරේ කළා. ගොඩක් බාධක ආවා. අපේ ගෙදරින් අවුලක් තිබ්බේ නෑ. කෙල්ලගේ ගෙදරින් අවුල්. පස්සෙ අපි පැනලා ආවා. සිද්ධිය ශේප් වුණාම අම්මලා අවුලක් දැම්මේ නෑ. එහෙනුත් හා කිව්වා. අපි වෙඩින් එකක් ගත්තා පොඩියට. මම ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කළේ. අපි පුදුම ආදරෙන් හිටියේ සර්. බැඳපු අලුත ගෑනිට මාව නැතුව ම බෑ.. කොච්චරද කියනවා නම් මගේ පස්සෙන් එනවා බස් හෝල්ට් එකට එනකන්..”

“එහෙම හිටපු ගෑනි එකපාරම වෙනස් වුණා. මම ඒත් සැකයක් කළේ නෑ. මොකද මට මගේ ලෝකෙට වඩා ගෑනිව වටිනවා සර්. පස්සෙ මේකි එකපාරම වෙනස් වුණා. මාව මඟ අරින්න ගත්තා. වෙනදා මං ආපු ගමන් සෙක්ස් කරන්න ඕනි. ඒකි ඒකට ලෑස්තිවෙලාම සුවඳ ගහගෙන ඉන්නෙ. පස්සෙ ඒක නැතිවුණා. මට හිතාගන්න බැරිවුණා. මාර අවුල්. මොකද්ද අවුල කියලා හොයන්න ගත්තෙ පස්සේ…”

“ගෑනිට වෙන සම්බන්ධයක් තිබුණා වෙන්නත් බෑ. මොකද මම වටපිට හොඳටම සෝදිසි කළා. අපේ ගෙදරට කවුරුත් එන්නෙ යන්නෙත් නෑ. මම හිතුවා මගේ අවුලක් ද දන් නෑ කියලා. මම මූණට ම ඇහුවා. ඒත් උත්තරයක් දුන් නෑ..”

“දවසක් මම යන්න ගිය ගමනක් ආපහු හැරිලා ආවා මොනා හරි අමතක වෙලා. සර්… ඒ වෙලාවේ එනකොට මට ඇහෙනවා ඇතුළින් එක එක සද්ද. දෙයියනේ.. මගේ ගෑනිගේ කටහඬ. ඒකි හයියෙන් හිනාවෙනවා. සර්… මම වෙව්ලලා ගියා ජනෙලේන් දැක්ක දේට. මගේ ගෑනි, මම ආදරේ කරපු, මම පණ ඇරපු ගෑනි මගේම තාත්තා එක්ක අමු හෙලුවෙන් සර්…. උන් දෙන්නා හෙන සතුටකින් අත ගා ගන්නවා. මට තේරුණා ගෑනි මාව මඟ ඇරියේ මගේම තාත්තා නිසා කියලා…”

“අතට අහුවුණා අලවංගුවක්.. මම පැන්නා කෑ ගහගෙන. ගෑනි දිව්වා අමු හෙලුවෙන්.. නූල් පොටක් නැතුව. මම ඒකිගේ කොණ්ඩෙන් ඇදලා අරන් බිත්තියේ ගැහුවා ඔලුව. පස්සෙ අලවංගුවෙන් කොටාගෙන ගියා. මට ඒ වෙලාවේ මොනාද වුණේ මතකයක් නෑ සර්.. මගේ අතින් ගෑනි මැරුණා. හැබැයි තාත්තා බේරුණා. තාත්තා දිව්වා. මට තාත්තාව පන්නන් ගිහින් මරන්න හයියක් ආවේ නෑ සර්..”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka