රූපලාවණ්‍ය කියන්නෙ වෙනම ම කලාවක්. හැදෑරිය යුතු කලාවක්. නිර්මාණාත්මක වැඩ එළියට අරන් එන කලාවක්...
ඔය ළඟින්ම යන චනයක් තමයි ''නිරූපණය'' කියන්නෙත්.
ඔන්න ඉතින් අපිට රූපලාවණ්‍ය සහ නිරූපණය හරි හරියට ගැළපුණු අපූරු වැඩක් ඇහැ ගැටුණා.
බලන්නකො අඳුරගන්න පුළුවන්ද කියලා මේ දෙන්නව.
නිරූපණ ශිල්පිනි ඕෂධී හිමාෂා සහ රංගන ශිල්පිනි හර්ෂි රසංගා තමයි මේ විදියට හැඩවෙලා ඉන්නෙ.
හැමදාම දකින නිරූපණයන්ට වඩා, මේ නිරූපණයන් හි පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් නේද...