gossip lanka

බැලුම් බෝල නෑ..... කේක් නෑ...... හැබැයි මගේ උපන්දිනව අද.... උපන්දිනයක් සමරනවා කියන්නේ හැමදාම එකම විදිහට කේක් කපන එක නෙවෙයි නේ (PHOTOS)

වොල්ගා කියන්නේ අපි කවුරුත් හොඳින්ම හඳුනන ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්...

ඒත් එක්කම ඇය තව තවත් කලා නිර්මාණවලින් ඇය අපිට සමීප ශිල්පිනියක්...

කොහොම වුණත් මේ කියන්න යන්නේ ඇය අපූරු විදිහකට කරපු බර්ත්ඩේ ෂූට් එකක් ගැන....

වොල්ගාම කියන විදිහට ඇගේ උපන්දිනයට කේක් වත් පාට පාට බැලුන්වත් නැහැලු..... මේ එයා ආස කරන විදිහ වෙන්න ඇති...
gossip lanka