gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒ කාලයේ තරුණයන් සිහිනෙන් පවා දැකීමට ආශා කළ ශ්‍රී ලාංකීය සිනමාවේ සරාගීම නිළියගේ ඔබ නොදැකපු ඡායාරූප මෙන්න

සිනමාවේ වැඩිහිටියන්ට පමණයි සිනමාපට තුළ වැඩි ජනප්‍රියත්වයක් ඉසිලූ නිළිය කව්ද කියලා ඇහුවොත් ඔබට මතක් වෙන්නේ ඇය

ඒ තමයි සුමනා ගෝමස්.ඇය මේ වන විට ජීවත් වෙන්නෙ ඇමරිකාවේ.

විවාහයෙන් පසුවයි ඇය සිනමාවෙන් ඈත් වෙලා ඇමරිකාවේ පදිංචියට ගියේ.

කොහොම වුනත් ඇයට ආදරය කරන ඇයගේ චිත්‍රපට වලට ආදරේ කරන ඇයගේ රසික රසිකාවියන් තවමත් ඉන්නවා.

ඒ වගේ තමයි ඇය ගැන දැන ගන්නත් ගොඩාක් පිරිසක් ආශාවෙන් ඉන්නවා.

මේ ඇයගේ ඒ කාලයේ පළ වුන ඡායාරූප කිහිපයක්.

බලන්න මොන තරම් සරාගී නිළියක්ද කියලා ඇය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka