gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවෙ ලස්සනම මිදුල තියන මේ ලස්සන ආච්චි... හැමෝම කතා කරපු ලංකාවෙ ලස්සනම මිදුල බලන්න නර්මදා යාපා ගිහින් (PHOTOS)

මේ දවස්වල සමාජ ජාලාවල හැමෝගෙම අවදානයට ලක්වුණු කෙනෙක් හිටියා. ඒ තරම් ලංකාවේ ලස්සනම මිදුල තියෙන වියපත් කාන්තාව.

ඇගේ මිදුලේ ඡායාරූප ලංකාවේ වගේම ලෝකයේ බොහෝ ඡායාරූප ශිල්පීන්ගේ කාචයට හසුවෙලා තියෙනවා. මේ මිදුල බලන්න පසුගිය දවසක අපේ නර්මදා යාපා ගිහින් තිබුනා.

මේ මිදුලේ අයිතිකාරි වුණු ඒ අත්තම්මා එක්කත් ඡායාරූප ගන්න නර්මදා අමතක කළේ නැහැ. නර්මදා ඒ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණේ මෙන්නෙ මේ සටහනත් එක්ක… “ලන්කාවේ ලස්සනම මිදුල තියන මේ ලස්සන ආච්චි”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka