gossip lanka

අරගලය හමුවේ ජනාධිපති ධූරය අතහැරලා පැනලා ගිය ගෝඨා අවුරුද්දකට පස්සේ ජීවත්‌ වෙන සුපිරි විදිහ එළියට එයි! දීලා තියෙන ගෙවල් ගණන මෙන්න? ආමි එකෙන් දාලා ඉන්න පිරිස මෙන්න!

රට බංකොළොත් කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වනවිට ආණ්ඩුවේ සුපිරි නිල නිවෙස්වල ආරක්ෂකයන් පිරිවරා ජීවත් වන බව සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ සද්ද වැඩියි කියා එක් ගෙයකින් නික්ම යාමටද ඒ මහතා කටයුතු කොට ඇති බවකි.
gossip lanka