gossip lanka

හින්දු නිසා ගන්න බැහැ කිව්ව සිසුවියට අධිකරණයෙන් කොළඹ විශාඛාවේ දොර අරීයි!

හින්දු ආගමික දරුවකු යැයි උපකල්පනය කරමින් දරුවකු පළමුවන ශ්‍රේණියට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම මගින් කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ එම විදුහලේ අභියාචනා මණ්ඩලය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ දරුවා සති දෙකක් තුළ සුදුසු ශ්‍රේණියක් සඳහා ඇතුළත් කරගැනීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබේ.

- iri
gossip lanka