gossip lanka

සාරියට ඇගේ සරාගී බව තවත් වැඩිවෙලා.. රක්ත වර්ණ සාරියකින් හැඩ වුණ චූලක්ෂිගේ අලුත්ම ඡායාරූප පෙල මෙන්න (PHOTOS)

විලාසිතා මවන චරිතයක්...

ඒත් එක්කම චූලක්ෂි ගොඩක්ම ලස්සන මොනවගේ ඇඳුමකටද කියලා කවුරුහරි ඇහුවොත් , ඒකට සාරිය කියලා උත්තරයක් දෙන්න පුළුවන් නේද ...?

ඒ තරමට ඇය මේ සාරියට ගොඩක් ලස්සනයි..

ඒ වගේම චූලක්ශිගේ සරගී පෙනුම තවත් වැඩිකරලා පෙන්නන්නත් මේ සාරිය හේතුවක් කියලා ඔබටත් හිතෙනවාද..?
gossip lanka