gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇග කිළිපොලා යන හෙළිදරව්වක් – අතුරුදහන් වූ සබ්මැරීනයේ ටයිටැනික් නැවටත් සම්බන්ධයක්!

අතුරුදහන් වුනු Titanic සුන්බුන් බැලීමට ගිය යානයේ නියමුවා ලෙස සැලකෙන OceanGate නිර්මාතෲ Stockton Rush ගේ බිරිඳ 1912 වසරේ ටයිටැනික් නෞකා අනතුරෙන් මිය ගිය පළමු පන්තියේ යුවළකගේ සිව්වන පරම්පරාවේ මිණිපිරියක් බව කියවෙනවා.

ටයිටැනික් චිත්‍රපටයේදි එම යුවළගේ රූප පෙළක් නැව මුහුදුබත් වන මොහොතේ සංවේදි දසුනක් ලෙස පෙන්වා තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka