gossip lanka

තරු පෑයූ සාදයට සරාගී පියුමිගෙන් අලුත් මෝස්තරය කොපියක් ද...? Kylie Jenner ගේ විලාසිතාව පියුමිට ලස්සනද? (PHOTOS)

කවදත් කාගේත් අවදානය දිනා ගත්ත චරිතයක්..

මෙවර රාජකීය උපන්දින සාදයට පියුමි තෝර ගත්ත විලාසිතාව ගැන කාගේත් අවදානය යොමු වුණා...

ඒ මේ ඇදුම මීට කලින් අපිට හුරු නිසා වෙන්න පුළුවන්..

 Kylie Jenner විසින් මින් පෙර අඳින ලද විලාසිතාවක් ඇය මේ සාදයට ඇඳ තිබුණා..

කොහොම වුණත් පියුමිටත් මේ විලාසිතාව ගැලපෙනවා නේද බලන්න.
gossip lanka