gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ජීප් එක මැට් black කරා.. මම copy කරනවා " - Kylie Jenner වගේ වෙන්න හදන පියුමි වාහනෙත් මැට් කරයි (PHOTOS)

හංසමාලි... ඈ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඇයව නොදන්න කෙනෙක් නැති තරම්.

සරාගී විළාසිතාවලින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ද වන පියුමි හංසමාලි කියන්නෙ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන චරිතයක්.

ඉතින් පියුමි Kylie Jenner වගේ විලාසිතා කරන්න පටන් අරන්... චන්දිමාල්ගේ පාටි එකේදීත් පියුමි තමන්ගේ ඇඳුම Kylieගේ ඇඳුම් විලාසිතාවක් වගේ සැරසී පැමිණ තිබුණා..

මේකත් අලුත් විදිහේ වෙනස් වැඩක්.

ඇයගේ මහත්තයත් එක්ක තමන්ගේ ජීප් රථය මැට් black කළා යනුවෙන් මුහුණු පොතේ ඡායාරූප පෙළක් එක්කර තිබුනා...
මේ ඒ ඡායාරූප පෙළ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka