gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගණිකාවන් Online Oder කරන්න වෙබ් අඩවියක්!

අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයකු සමඟ කාන්තාවක අත්අඩංගුට ගෙන තිබේ.

හෝමාගම කටුවාන පාර ලැගුම්හලක මෙම ජාවාරම රහසිගතව පවත්වාගෙන ගොස් ඇත.

ව්‍යාජ නමකින් අන්තර්ජාලයේ වෙබ් අඩවියක් ආරම්භ කර ඒ සදහා කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මෙම ව්‍යාපාරය කරගෙන ගිය බව අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙළිදරව් කර ඇත.

කාන්තාව ඇනවුම් කිරීමෙන් අනතුරුව එම කාන්තාව ලබාදීමට කටයුතු කරන බවත් ඔහු හෙළි කර තිබේ.

කාන්තාව ඇණැවුම් කරන පුද්ගලයා ගෙන් රුපියල් 6000 ක මුදලක් ලබා ගන්නා බවත් කාන්තාවකගේ පින්තූර වෙබ් අඩවියේ ප්‍රදර්ශනයට කාන්තාවකගෙන් දිනකට රුපියල් 400 ක මුදලක් අය කරන බවත් හෙළිවී තිබේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka