gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිට්‍රෝ ගෑස් මිල තවත් අඩු කරයි

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් තවදුරටත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කරයි.

එළඹෙන ජුලි මස ආරම්භයේදී ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් නැවතත් අඩුකරන බවත් එය මෑතකදී සිදුකළ සිව්වන මිල අඩු කිරීම බවද සභාපතිවරයා සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka