gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනේ අක්කෙ ඊයා මොනවද ඔයා කරන්නේ... මම ආස නෑ ඔව්වට... ඔයාගේ ආශාවන් මට ඉෂ්ඨ කරන්න බෑ... ජැ-ඇල අමුතු බෝඩිම ගැන පැමිණිල්ලක්

ජා-ඇල ප්‍රදේශයේ බෝඩිමක කාන්තා හිංසනයක් පිළිබදව පුවතක් වාර්තා වෙනවා.

කාන්තාවන්ට පමණක් ලබාදෙන කාමර 2කින් සමන්විත මෙම නිවසේ තරුණියන් සිව්දෙනෙකු පමණ නවාතැන් ගෙන සිටිනවා.

මෙහි හිමිකාරිත්වය දරන්නෙද අවිවාහක කාන්තාවක් විසිනි.

බෝඩිමට ලබාදෙන කාමරදෙකෙන් එක් කාමරයකට පමණක් යන තරුණියන ඉතා ඉක්මනට ඉන් ඉවත්ව යාම එහි හිමිකාරිනියට ගැටළුවක් විය.

කෙසේ වෙතත් දිනක් බෝඩිමක් සොයා පුද්ගලික ආයතනයක සේවය කරන සුන්දර තරුණියක් එහි පැමිණ නවාතැන් ගෙන තිබෙනවා.

සතියක් පමණ තරුණ කාන්තාවන් දෙදෙනා මිතුරියන් සේ කාලය ගත කරද්දි එහි කාලයක් තිස්සේ ලැගුම්ගෙන සිටි තරුණ කත විසින් නවක තරුණියට අයුතු යෝජනා

අක්කේ මට ඔයා එක්ක චුට්ටක් කතා කරන්න ඔනේ…

මාත් එක්ක ඉන්න කෙනා අමුතු විදිහට හැසරෙනවා රෑට මට අප්‍රියයි.. මට මොකුත් කියන්නත් බෑ එයා ගැහැනු ළමයෙක් නිසා. මම නිදාගත්තම හොරෙන් පපුව අතගානව. මම බයවෙලා නැගිට්ටා. එතකොට කිව්වා අනේ නංගි සොරි කියලා. මම නින්දෙන් අතදැම්මේ කියලා. ඒකත් කමක් නෑ කියමුකො. නාන්න ගියාම එකපාරටම ඇතුළට ඇවිත් කියනවා අනේ නංගි මට පරක්කු වෙනවා මමත් නාගන්නද කියලා. අපි ගැහැනු වුනාට ලැජ්ජයි අක්කේ ඒ විදිහට හැසරෙනකොට. ඔයාවත් අක්කෙ පොඩ්ඩක් ඇයි මොකද කියලා හොයලා බලන්න බැරිද ?

යනුවෙන් තරුණිය විසින් හිමිකාරිනියට පැමිණිලි කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිමිකාරිනිය සිද්දියට සම්බන්ද අනෙක් තරුණ කාන්තාවගෙන් “නංගි මොකක් හරි ප්‍රශ්නයක් නෑනේ ?”යනුවෙන් ඇසුවද ඇය කිසිදු ගැටළුවක් නොමැති බව පවසා ඇත.

කෙසේ වෙතත් එදින රාත්‍රීයේ ඇගේ කාමයේ ලැගුම්ගෙන සිටින තරුණියට මධ්‍යම රාත්‍රියේ දි යම්පෙළඹවීමකට ගෙන ඇයට කරදර කිරීමට පටන්ගෙන තිබෙනවා.

අනේ අක්කේ මම ඔයාගේ ඔය හැසිරීමට කැමති නෑ…

තරහ වෙන්න එපා මම ඔයාට ආදරෙයි. මෙච්චර කාලෙකට ඔයාවගේ කෙනෙක්ට මට මෙච්චර හිතඇදිලා ගියේ නෑ යනුවෙන් කාමරයේ කලක සිට රැදී සිටි තරුණ කාන්තාව පවසා තිබෙනවා.

ඔයා මොනවද මේ කියන්නේ. මම ගැහැනු ළමයෙක් මිසක් පිරිමියෙක්. නෙමෙයි. ඔයාගේ ආශාවන් මට ඉෂ්ඨ කරන්න බෑ.

නෑ නංගි මම ආස නෑ පිරිමින්ට.

අනේ අක්කේ මාව අතහරින්න. අනේ එපා. මොනවද ඔය කරන්නේ. අනේ.. අනේ… මට බෑ… මට ඉන්න දෙන්න…

තරුණියගේ කෑගැසීම හමුවේ අනෙක් කාමරයේ සිටි තරුණියන් පැමිණ ඇයව බේරාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිමිකාරිනියට ද මැදියම් රැයේදිම පැමිණිලිකිරිමත් සමග. ඇය පවසා ඇත්තේ මේ පිළිබදව පොලීසියට පැමිණිලි කළහොත් තමන්ට කිසිදු තරුණියකට කුලියට දීමට නොහැකි වන බවත් වහාම සිද්ධියට සම්බන්ධ කාලයක් තිස්සේ සිටි කාන්තාවට ඉන් පිටව යන ලෙසයි.

මෙව්වා ගම්මු දැනගත්තොත් මට වහකන්න තමයි වෙන්නේ. ඔයාලත් ගැහැනු ? යනුවෙන් ඇය ප්‍රශ්න නැගීමත් සමග සිද්ධියට සම්බන්ධ කාන්තාව සමාව අයද ඉන් පිටව ගොස් තිබේ.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ තරුණ කාන්තාව අවට සිටි පිරිසට ඒත්තු ගන්වා ගොස් ඇත්තේ අදාළ බෝඩිම හිමි කාන්තාවගෙන් එහි රැදී සිටින තරුණියන්ට ලිංගික හිරිහැර සිදුවන බවටයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka