gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගියවසරේ 3,700ක් දිවි නසාගෙන : වැඩි පිරිස පිරිමි

පසුගිය වසරේ (2018) පුද්ගලයන් 3700 කට අධික පිරිසක්‌ සියදිවි නසාගෙන ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

මින් දිවි නසාගෙන ඇති වැඩිම පිරිස පිරිමි පුද්ගලයන් බවත්, එම ප්‍රමාණය 2453 ක්‌ බවත් පැවසේ.
ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම්, රෝගී තත්ත්වයන් ගැන කලකිරීම්, වැඩිහිටි අවවාද නොරිස්‌සීම්, ජීවිතය ගැන කලකිරීම් හේතුවෙන් මොවුන් දිවි නසාගෙන තිබේ.

දිවි නසාගෙන ඇති බොහෝ දෙනකුම තරුණ වයසේ අය බව ද පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka