gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා ඡන්දය ගැන එකඟතාවක් !

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ නායකයින් අතර නිල නොවන මට්ටටමේ එකඟතාවක් ඇතිවූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
නව මැතිවරණ ක්‍රමයේ සීමා නීර්ණයේ ගැටළු ඇතිවීම හේතුවෙන් නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් යා හැකි බැවින් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සම්බන් ධයෙන් පක්ෂ නායකයින් සාකච්ඡා කළ බවද සභානායකවරයා ඊයේ (09දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පැරණික්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමට නිල වශයෙන් පක්ෂ නායකයින් එකගවන්නේ නම් ඉතා ඉක්මණින් මැතිවරණය පැවැත්විය හැකි බවද සභානායකවරයා පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka