gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංග එක්දින පිලේ නායකත්වයට : ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ජනපතිගේ අනුමැතිය

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරගාවලිය සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ලසිත් මාලිංග නම් කර තිබෙනවා. එහි උප නායකත්වය සඳහා නිරෝෂන් දික්වැල්ල පත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

මෙම ශ්‍රී ලංකා සංචිතය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ මේ වන විට
අධිකරණ නියෝග අනුව කැබිනට් මණ්ඩලය අත්හිටුවා ඇති බැවින්.

ක්‍රීඩකයින් 17 දෙනෙක් ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka