gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියා මවට උවටැන් කරද්දී බිරිඳ මනමාල සමයමේ

තම නිවසේ අසනීපව සිටින මවට උපස්ථාන කිරීම සඳහා රාත්‍රි කාලයට මවගේ කාමරයේ සැමියා සිටින අතරවාරයේ  සිය නිදියහනට සොර සැමියකු ගෙන්වාගත් බිරිඳ සැමියාට අසුවීමේ සිද්ධියක් අරණායක ප්‍රදේශයෙන් වාර්තාවේ.


රෝගාතුරව එක්තැන් වී සිටින සිය මවට ඇපඋපස්ථාන කිරීම සඳහා රාත්‍රි කාලයේ මවගේ කාමරයේ සිටියදී නිවසේ අල්ලපු කාමරයේ සිටි ඔහුගේ එක්දරු බිරිය
සොර සැමියකු ගෙන්වාගෙන අනග රැඟුම් පෑමට පුරුදුව සිට ඇති බව පැවසේ.


මෙම සිද්ධිය ගැන සැකයක් මතුවූ ස්වාමිපුරුෂයා අවස්ථාවක් එනතෙක් බලා ඉඳ පසුගිය දිනෙක අලුයම් කාලයේ සිය මවගේ ඇපඋපස්ථාන කටයුතු කරමින් සිට එක වරම සිය බිරිඳගේ කාමරයට කඩා පැන්න විට බිරිඳ සොර සැමියා සමඟ සිටියදී අතටම අසුවී තිබේ.


සිය එක්දරු බිරිය ගැන කලකිරීමට පත්වූ සැමියා ඇයගෙන් නීත්‍යානුකූලව වෙන්වීමට අවශ්‍ය බව පවසා මේ පිළිබඳව අරණායක පොලීසියට පැමිණිලිකර ඇත. සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්. සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි නියොජ්‍ය ස්ථානධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.ජී.බී. දහම්පත් මහතා අදාල අඹුසැමි යුවළ ගෙන්වා ඔහුන්ට කරුණු පහදා දී මවුපියන් වශයෙන් මින් ඉදිරියට මෙවැනි දෑ සිදුවීමට ඉඩ නොතබන ලෙසට තරයේ අවවාද කර දෙදෙනා  පිටත්කර හැරීමට පියවර ගෙන ඇති බවද සඳහන්ය.

- lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka