gossip lanka

එජාපය අධිකරණයට?

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී බවත් එයට එරෙහිව සටන්
කරන බවත්ය.

gossip lanka