gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වීසා නැතිව ලාංකිකයින්ට යා හැකි රටවල් ගණන ඉහළට

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රලාභීන්ට පෙරේදා (01) සිට බලපැවැත්වෙන පරිදි ලාඕස ජනරජයට පැමිණීමෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී තිබෙනවා.

ලාඕස විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව දැනුම්දී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය
නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත් නොමැතිව හෝ දේශසීමාව වෙත ළඟාවීමෙන් පසු වීසා ලබාගැනීමේ පහසුකම හිමිවන රටවල් හෝ ප්‍රදේශ සංඛ්‍යාව 43 දක්වා ඉහළ යනවා.

කෙසේ නමුත් ගමන් බලපත්‍රයේ සංචාර නිදහස අතින් මෙරට ගමන් බලපත්‍රයට හිමිවී ඇත්තේ ලොව රටවල් අතුරින් 94 වන ස්ථානයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka