gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද හමු වූ 'ශ්‍රීලනිප කණ්ඩායමේ' ස්ථාවරය මෙන්න

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඊයේ (02) රාත‍්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ද සහභාගීවීමෙන් අනතුරුවයි.

මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සඳහන් කළේ "අපි
පැහැදිළිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා නෑ.. නමුත් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග වැඩ කරනවා. නමුත් ශ්‍රීලනිපයේ අපි දරණ තනතුරු පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නවා. පක්ෂයේ සාමාජිකත්වය පමණක් තියාගෙන පක්ෂය වෙනුවෙන් විපක්ෂයේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

ආණ්ඩුව සමග තමන්ට ඇත්තේ මතවාදී ගැටුමක් බවද හිටපු අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මෙහිදී කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka