gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරාබදු පනත යටතේ නඩු පැවරීමේ බලය පොලිසියට

විත්තියේ විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් පොලීසියට සුරා බදු පනත යටතේ නඩු පැවරීමේ බලය ඇති බවට අධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබේ.

පොලීසියට සුරාබදු පනත යටතේ නඩු පැවරීමට බලයක් නොමැති බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී පසුගිය දිනෙක නඩුවක් විභාග විය.

ඒ සඳහා පොලීසිය වෙනුවෙන් බස්නාහිර පළාත උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්
රෝහණ මහතා පෙනී සිට තිබේ.

එයට අදාළ තීන්දුව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ඊයේ (04) දිනයේ දි ප්‍රකාශ කරමින් මේ බව දැනුම් දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka