gossip lanka

පාතාලයෝ දියුණු වෙති.. බෝම්බ ගසති.. හතරක් රෝහලේ..

කුලියාපිටිය බෝහිංගමුව ප‍්‍රදේශයේ නිවසකට එල්ල වී ඇති අත්බෝම්බ ප‍්‍රහාරයකින් තුවාල ලත් සිවු දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ප‍්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

පුද්ගලික කාරණාවක් මත මෙම ප‍්‍රහාරය එල්ල කර
ඇති පුද්ගලයා ප‍්‍රදේහටෙන් පලා ගොස් ඇතැයි පොලීසිය සදහන් කරයි.


gossip lanka