gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපහාස කරාට අපි වැඩ කරලා ඉවරයි

රටේ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් රජය ශිෂ්‍යත්ව වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

තමන්ට සහ රජයට කෙතරම් අපහස කලද විය යුතු සැම සංවර්ධන කටයුත්තක්ම නිවැරදිව අවසන් වෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක පැවති වැඩසහනකට
එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ලබන වසර වන විට කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිවන වෛද්‍ය පිඨය සඳහා සිසුන් බදවා ගැනිම් සිඳු කරන අතර එම ප්‍රදේශයෙම ඉදිවෙන මොටර්රථ කාර්මික අයතනය සඳහා ද බදවා ගැනිම් සිඳු කරන බව අමාත්‍යවරයා එහිදි පැවසීය‍

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka