gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාට කචල් එකක් !

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස නාවික හමුදාපතිවරයකුවීමට අවශ්‍ය පාඨමාලා හදාරා නොමැති අයකු පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර ඇති පුවතක් හේතුවෙන් නාවික හමුදා අභ්‍යන්තර තුළ ගැටුම් මතුව ඇතැයි වාර්තා වේ.

මෙසේ පත් කිරීමට සූදානම් වන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ ගම් ප්‍රදේශය නියෝජනය
කරන්නෙකු බවත්, ඔවුන් සිය මවු පාර්ශවයෙන් ඥාතීන් වන බවත් පැවසේ.

අදාළ නිලධාරියා ජාතික පැසිපන්දු පිල නියෝජනය කිරීම හේතුවෙන් උසස්වීම් ලැබූ අයකු බවත් වාර්තා වේ.

ඔහු කලාප ප්‍රධානියකු ලෙස ද කිසි දිනක කටයුතු කර නොමැති බව පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka