gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උදයංග ලංකාවට පිටුවහල් කිරිමේ තීරණය 17 දා

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පිටුවහල් කිරිම සම්බන්ධ තීරණය ලබන 17 වැනිදා ගැනිමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එක්සත් ආරාබි එමීර් රජ්‍යයේ ආගමන විගමන නිළධාරින් විසින් අත්ඩංගුවට ගෙන ඇති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට භාර දෙන ලෙසට රතු
වරෙන්තුවක් ද අන්තර් ජාතික පොලිසිය මගින් ලබා ගෙන ඇත.

එසේ ලබා ගෙන ඇති රතු වරෙන්තුව දේශපාලන උවමනාමත ලබා ගෙන ඇති බවට වීරතුංග මහතා අන්තර් ජාතික පොලිසියට පැමිණිළි කිරිමත් සමඟ ඊට අදාළ සාක්ෂි ලබන 17 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අන්තර් ජාතික පොලිසියේ මෙරට එකකයට දන්වා ඇති බවද මේ අතර වාර්තා වේ.

ඊට සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට නොහැකි වුව හොත් වීරතුංග මහතා එරට අත්ඩංගුවෙන් නිදහස්ව ඔහු එරටට පැමිණි අවසන් රටට පිටවහල් කිරීමට නියමිත බව එක්සත් ආරාබි එමීර් රාජ්‍ය ආරංචි මාර්ග සදහන් කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka