gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමෘද්ධි බැංකුව මංගල යටතට !

සමෘද්ධි බැංකුව, මහ බැංකුවේ පාලනය යටතට පත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ, කොළඹ - සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ(06) පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට එක්වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ අනෙකුත් සියලූ බැංකු මහ බැංකුවේ අධීක්ෂණයට සහ
පාලනයට ලක්වුවද සමෘද්ධි බැංකුවට භාරකාරයෙකු නොමැති බවයි.

එහි තැන්පතු මුදල් සීමාවන් ඉක්මවා වැය කිරීම පිළිබඳව සොයා බලන ලෙස තමන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේවනවිට මහ බැංකුව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යටතේ පාලනයවේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka