gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'එජාප ආණ්ඩුව රකින්නේ ශ්‍රීලනිපයයි' - පොහොට්ටුව

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් බවත්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහිවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මින් ඉදිරියට කිසිදු අයිතියක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට
එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාපිළිවෙත හේතුවෙන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සූදානම්ව සිටි එක්සත් ජාතික  පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසකට සිය තීරණය වෙනස්කර ගැනිමට සිදු වූ බව ඔහු මෙහිදී කියා සිටියේය.

ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ම රජයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසිය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka