gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බංග්ලාදේශය කඩුලු 5කින් වැඩේ ඉවර කරයි !

"නිදහස් කුසලාන" පන්දුවාර විස්සයි - 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ පිල අද (10) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සමත් විය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලකුණු 214ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිල කඩුලු පහක් දැවී තවත් පන්දු 2ක්ද ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර යෑමට සමත් විය.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මුශ්ෆිකාර් රහීම් පන්දු 35කදී ලකුණු නොදැවී ලකුණු 72ක් රැස් කළේය.



ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 214 ට කුසල් ලා යුවල ලකුණු 131 එක් කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් හා කුසල් පෙරේරා ලකුණු 74ක් ඊට එක් කිරීමට සමත්වූහ.

සම්පූර්ණ ලකුණු පුවරුව පහත දැක්වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka