gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බංගලියන් මවිත කල ශ්‍රී ලංකාව, දැවැන්ත ඉලක්කය පහසුවෙන් හඹා යමින් විස්සයි විස්ස පරාජයන් පෙළට තිත තබයි

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයගන්නට ශ්‍රී ලංකාව  සමත්වුනේ විශිෂ්ට හඹා යාමක් වාර්තා කරමින්.

ලකුණු 194ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 16.4කදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පහසුවෙන් සපුරා ගත්තා.

සුපිරි ඉනිමකින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කල කුසල්
මෙන්ඩිස් පන්දු 27කදී ලකුණු 53ක් රැස්කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka