gossip lanka

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැඟිල්ලේ සමාගම් හිමි පොලිසියට

ග්‍රෑන්ඩ්පාස් හි ඊයේ (14 දා) සිදුවූ ගොඩනැගිල්ල කඩා වැටීමට අදාළව එම සමාගමේ හිමිකරු අද (15දා) පොලීසියට බාර වී ඇත.
මෙම සිදුවීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගිය අතර දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටී.

මියගිය පුද්ගලයන් අතර එම ගොඩනැඟිල්ලේ
හිමිකරුද වේ.


gossip lanka