කිසි දිනෙක පාසල් නොගිය සිරකරුවන් 1523 දෙනකු බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ 2017 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාව අනුව 5 වැනි පන්තිය දක්‌වා අධ්‍යාපනය ලද 6879 දෙනෙක්‌ද,
5 සමත් 5894 දෙනෙක්‌ද, 8 සමත් 6129 දෙනෙක්‌ද බන්ධනාගාරවල වෙසෙති.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමතුන් 2643 දෙනකු සහ උසස් පෙළ සමතුන් 909 ක් සිරදඬුවම් විඳින බවද, උපාධිධාරීන් 55 ක් ඒ අතර වන බවද එම වාර්තාව මගින් අනාවරණය කරයි.
වැලිකඩ, බෝගම්බර, මහර ඇතුළු බන්ධනාගාර 25 ක මේ වන විට සිරකරුවන් 24,060 දෙනකු රඳවා සිටින බවද එම වාර්තාවේ සඳහන් වේ.
සිරකරුවන්ගේ අධ්‍යාපනය ගැන සමීක්ෂණයක් - උපධිධාරීන් 55 යි
2018-01-12T12:43:00+05:30
Gossip Lanka Hot News
slide|