gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දින 365න් දින 124ක් රජයේ නිවාඩු !

මෙම වර්ෂයේ (2018) දින 365න්දින 124ක් රජයේ නිවාඩු දින ලෙස යෙදී තිබේ.

රාජ්‍ය ආයතනවලින් මහජනතාවට සේවය සැලසීමේදී විශාල නිඩාඩු දින ප්‍රමාණයක් යෙදී තිබීම බාධාවක් විය හැකි බැවින් නිවාඩු ගැන නොසිතා
රජයේ නිලධාරීන් සේවය සැලසිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

මේ වසරේ (2018) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍යනිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේබව පවසා ඇත.

'' මේ වසර තවත් සුවිශේෂී වර්ෂයක්. දින 365න් දින 124ක් නිවාඩු දින ඇති වර්ෂයක්. නිවාඩු දින 124ක් ඇති වසරේ, ඒ පිළිබඳ නොසිතා රට හා ජනතාව ගැන සිතා සේවය කළ යුතුයි.

ඒ වගේම මේ වසර තවත් සුවිශේෂී වර්ෂයක්.2018 වසරේ පොහොය13යි. පොසොන් මාසයේ පොහොය දෙකයි. වෙසක් පොහොය දිනය අප්‍රේල් 29 වැනිදා. අවුරුදු සියයක ඉතිහාසය තුළ අවුරුදු 20කට 25කට වරක් එවැනි දින යෙදිලා තියෙනවා* යැයිද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

- අද



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka