gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මගුල් ගෙදරට මස් සොයා ගැබ්බර මුවදෙනක මරයි

මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් සපයා ගැනීමට තබ්බෝව අභය භූමියේ දඩයමේ ගොස් ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කර නවීන පන්නයේ යතුරු පැදියකින් තබ්බෝව වැව් පිටියෙන් ප්‍රවාහනය
කරමින් සිටි තිදෙනෙක් අද (12) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජිවී නිලධාරින් පවසයි.

මොවුන්  අවුරුදු 20-25 අතර පසුවන තබ්බෝව ප්‍රදේශයේ  පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් සතුව තිබියදී බලපත්‍ර රහිත ගිනි අවියක් , විදුලි පන්දමක්, ජීව පතුරම්, හිස් කොපු 3 ක් නවීන පන්නයේ යතුරුපැදියක් ජංගම දුරකථන දෙකක් වනජීවී නිලධාරීන් බාරයට ගෙන තිබේ.

(රෝවන් පෙරේරා,ජයරත්න වික්‍රමරාච්ච්)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka