gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශනිල් නෙත්තිකුමාරට ඇප දෙයි !

බැඳුම්කර කොමිසමේ දී  හිටපු ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි සාක්කි දුන් අනිකා විජේසුරියගේ සොහොයුරාට මරණීය තර්ජන එල්ල කළැයි සිතාසි ලබා සිටි සැකකරු ශනිල් නෙත්තිකුමාර මහතා ඇප මත
මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (04) නියෝග කළාය.

සැකකරු ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත  මුදා හැරිණි.

මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් විමර්ශන  සිදුකරනු ලබයි.

ශනිල් නෙත්තිකුමාර හට හෙට (05)  දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka