gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිතේ දිරියට ගතේ දිරිය හරස් වූ ගයාන්ට ඔබේ උදව් අවශ්‍යයි

ජීවිතයට එන බාධක හිතේ ශක්තියෙන් ජය ගන්න උත්සාහ කරන ගයාන් චින්තක සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. ගයාන් ⁣වයස අවුරුදු 12 සිට රෝගී තත්වයකින් පෙළෙනවා. ඔහුගේ මොළය වර්ධනය වුවද
ශරීරය වර්ධනය වීමක් වෙන්නෙ නෑ . ගයාන්ට මේ වගේම නංගි කෙනෙක් ඉන්නවා.

ඇය උසස් පෙළ සමත් වී සරසවි වරම් ලැබුවත් ඇයට ගයාන් තරම්වත් ඇවිදින්න බැරි නිසා කැම්පස් යන්න සිද්ද වුනේ නෑ. මොවුන්ගේ තාත්තා මෑතකදි මිය ගිහින්.

මේ වනවිට ගයාන්ගෙ අම්මත් අසනීපෙන්. ගයාන් මේවන විට නිවිතිගල දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කරනවා. මේ පවුල ජීවත් වෙන්නෙ ගයාන්ට ලැබෙන වැටුපෙන්. නංගිට බෙහෙත් වලටත් ලොකු වියදමක් වැයවෙනවා. ගයාන්ගේ වැටුපෙන් මේ ඔක්කොම දෙවල් කරන්න ගොඩක් අමාරුයි.මේ නිසා ඔවුන් ගැටලුවකට මුහුණ දී සිටිනවා.

මේ පවුලට සරණක් වීමේ අපේක්ෂාවෙන් ගයාන් සහ ඔහුගේ නංගි වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීමට ඔබටත් දායකවිය හැකියි.

ඒ හරහා ඔවුන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒමත් මේ දෙන්නාටම ඇවිදීමේ අපහසුතා තියෙන නිසා නිවස ඇතුලේ නානකාමරයක් සකසා දීමටත් අපේක්ෂා කරනවා.

ගයාන්ගෙ නංගිට නිවසේ සිට කල හැකි රැකියාවක් සොයා දීම තවත් කාරණාවක්.

ගයාන්ට සරණක් වෙන්න කැමති නම් ඔබටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න. Every One Can Help Someone කියන facebook page එකට message එකක් දාන්න .

අමතන්න
Sunanda Chamath Kumara - 071 638 2218
Chamath Viduranga - 071 954 6700
Subha Wickramasinghe - 071 8299 905

G.S.S.W. Wickramasinghe
Account No: ‎109154162624

Sampath bank
Pitakotte
No.128,Pagoda Road,Pitakotte
Branch ID: 091
SWIFT CODE: BSAMLKLXXXX


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka