gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලබන අප්‍රේල් සිට රට රැකියාවටත් පෙන්ෂන් දෙන බව තලතා කියයි

විදෙස්ගත ශ්‍රමිකයින් සදහා යෝජිත විශ්‍රාම වැටුප ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ලබාදිය හැකි වනු ඇති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පැවැසීය.

විදෙස්ගතව සිටියදී විවිධ කරදරවලට ලක් වූ ශ්‍රමිකයින් 38 දෙනෙකු සදහා වන්දි ප්‍රදානය කිරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති උත්සවයකදී ඇය සදහන් කළේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම පහසු කාර්යයක් නොවන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka